Lyrics
පන්දම් කෙලියට ගිණිකෙලි අරගෙන යක්කුත් පිටියට ආවා. රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා. //
මතක පොත විවර කර. නෙත් වලින් ලොව බලා. හිතට ගෙන.අරමුණට. නුවණින් යමු සැමා…
හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා. දීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා.//
යක්කුත් පිටියට ආවා…
පන්දම් කෙලියට ගිණිකෙලියට අරගෙන යක්කුත් පිටියට ආවා
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා //
හීන ලෝකෙ මවං හිට්ය කාලේ
පාරක් ගානෙ කරක් ගැහුව. යකෙක් අරක් ගත්ත ගිනි ගොඩක් ගැහුවා
යක්කම් 5ක් නැතුව අපෙ 20 යි 15 වේ
රස්නෙයි යහළුවෙ. පසෙකට වන්න.
පන්දම් අරං එන්න පත්තු කරං යන්න ලංකාවෙ මුදුනටම…
අපි යක්කු බොලව්! හැප්පෙන්න එන්නෙපා ගාගන්නැ පව්!
පෙන්නන්නම්කො වැඩ කිඩ අපි කොතන කොහෙදි හෝ…
බෙර පලා… යන්නෙ උඩටම නැත තරංගයක්… ආහ්
ගන්න මල්ලී පදෙ මුන්ට නටන්න දැන් තරිකිට තත්ජිත් තොන්නං තා… න්
පන්දම් කෙලියට ගිණිකෙලි අරගෙන යක්කුත් පිටියට
ආවා රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
මතක පොත ව්වර කර නෙත් වලින් ලොව බලා හිතට ගෙන අරමුණට නුවණින් යමු සැමා යක්ෂ රාව නිසි ලෙස යොමා අප සිංහ තේජසින් ඔපදමා. වීරතාව ගෙන පාන ජය ගීත රාව සක්වල හමා.// පන්දම් කෙලියට ගිණිකෙලි අරගෙන යක්කුත් පිටියට ආවා රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
Source: Musixmatch Songwriters: Chanuka Mora